Lahiru Sandeep – Thawama Pramadai (තවම ප්රමාදයි) Ft. Thushara Wedage
Vocal | Thushara Wedage |
Music & Melody | Lahiru Sandeep |
Lyrics | Kavindu Millagala |
Composed & Mix,Mastered | Lahiru Sandeep |
Keys & Synthes | Lahiru Sandeep |
Violin | Vishva Buddhika |
Bass Guitar | Thushara Wedage |
Electric Guitar | Shan Niro |
Art Works | Lahiru Sandeep |
නිසල හේමනත යාමේ..
සඳ තවම ප්රමාදයි..
සෙඳ් කඳුලු වන් පිණිබිඳු අහිසන්
පොලොව සිප සැනසුවයි
කඳුලු සලන්නේ මන්දැයි
පිවිතුරු රාත්රියක් පිබිදෙයි
සිත එක්තැන් කර ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේදුමාරයෙන් වැසී ගිහින්
රාත්රිය තවම අදුරේ
සිත දැඩි කර ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේනාඳුනනා තරුකැට හිනැහී
ඔබ ගැන ගී ගැයුවැයි
සිත සනසා ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේ